වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2025 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙනුත් නියත වශයෙන්ම ජයගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේබව කියාසිටියේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. මේ වනවිට එළඹෙන ජනාධිපතිවරණයේ සදහා දුසිම්ගනන් අපේක්ෂකයෝ බිහිවී ඇති බවත් ඔවුන් කිසිවෙකුට රට ගොඩනැගීම පිලිබඳ කිසිදු දැක්මක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ බලය ලබාගැනීම පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක්… නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ සන්ධානයේ තීරණයක්… විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 285ක් අත්අඩංගුවට… බෝට්ටුවක් පෙරළී ළමුන් 10දෙනෙකු ජීවිතක්ෂයට… ආනයනය ඉරිඟුවලට අලුත් බද්දක්… ලාදුරු නැවත උස්සන්න වෙයි… මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවතට? ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි… ටික්ටොක් භාවිතය තහනම්?
- දේශපාලන
2025ත් මේ රටේ ජනපති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ – රෝහිත අබේගුණවර්ධන..

-
NineNews
- 2022-02-06
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2025 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙනුත් නියත වශයෙන්ම ජයගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේබව කියාසිටියේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවති
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-01-30
- 2023-01-29
- 2023-01-29