2025ත් මේ රටේ ජනපති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ – රෝහිත අබේගුණවර්ධන..

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2025 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙනුත් නියත වශයෙන්ම ජයගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේබව කියාසිටියේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවති

මිතුරන් සමග ‌බෙදාගන්න

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2025 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙනුත් නියත වශයෙන්ම ජයගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේබව කියාසිටියේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. මේ වනවිට එළඹෙන ජනාධිපතිවරණයේ සදහා දුසිම්ගනන් අපේක්ෂකයෝ බිහිවී ඇති බවත් ඔවුන් කිසිවෙකුට රට ගොඩනැගීම පිලිබඳ කිසිදු දැක්මක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ බලය ලබාගැනීම පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

තවත් පුවත්