අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් පානීය ජල බෝතල්වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් පසු නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව මිලි ලීටර් 500ක ධාරිතාවකින් යුත් පානීය ජල බෝතලයක නව මිල රුපියල් 50ක් වන අතර ලීටරයක පානීය ජල බෝතලයක නව මිල ලෙස රුපියල් 70ක මිලක් ප්‍රකාශ කෙරුණා.ලීටර් 1.5ක ධාරිතාවකින් යුත් පානීය ජල බෝතලයක් රුපියල් 90ක් වන අතර ලීටර් 05ක ජල බෝතලයක නව මිල වන්නේ රුපියල් 200ක්. ඊට අමතරව ලීටර් 07ක පානිය ජල බෝතලයක් මිල රුපියල් 240ක් බවයි ලංකා ජල බෝතල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
පානීය ජල බෝතල්වල අලුත් මිල ගණන් මෙන්න..

-
NineNews
- 2022-02-07
අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් පානීය ජල බෝතල්වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් පසු නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.ඒ අනුව මිලි
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06