කොවිඩ් ආසාදනය වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සුවය ලබා ඇති බව වාර්තා වනවා.ඒ අනුව ඔහු හෙට (08) දිනයේ දී විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.මේ අතර සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ චාමික කරුණාරත්න, ඉක්මන් සුවය සඳහා උදව් කළ සහ ආශීර්වාද එක්කළ සැමට ඔහු ස්තූතිකර තිබුණා.තරග 05කින් යුත් විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 03 වනදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර මේ වනවිට ඔවුන් එහි පෙර පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය මාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ ලසිත් මාලිංග ද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පසුගිය දා එක්ව පුහුණුවීම් ආරම්භ කළා.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්… “කියව කියව ඉන්නේ නැතුව ඇත්තටම ශ්‍රී ලංකාවට උදව් කරන්න” චීනය ඇමරිකාවට කියයි… ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් අක්කර 109ක් මුල් පදිංචිකරුවන්ට වෙත බාරදෙයි… ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක… සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක්… 75 වන නිදහස් සමරු මුද්දරයක් සහ කාසියක් එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්…
- ක්‍රීඩා
සුවය ලැබූ චාමික ඕස්ට්‍රේලියාව බලා යන්න සූදානමින්…

-
NineNews
- 2022-02-07
කොවිඩ් ආසාදනය වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සුවය ලබා ඇති බව වාර්තා වනවා.ඒ අනුව ඔහු හෙට (08) දිනයේ
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02