A Brand of Non Media Shout (Private) Limited

මම යකඩ ගැහැණියක් , මාව නිහඬ කරන්න පිරිසක් උත්සාහ කරනවා – පුෂ්පිකා ද සිල්වා

ලෝක විවාහක රූ රැජණ තරගාවලිය වෙනුවෙන් ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා .මේ අතර

මිතුරන් සමග ‌බෙදාගන්න

ලෝක විවාහක රූ රැජණ තරගාවලිය වෙනුවෙන් ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා .මේ අතර ඇය විසින් ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවති ලෝක විවාහක රූ රැජණ තරගාවලියේ දී ඇයට සිදු වූවා යැයි කියන අසාධාරණකම් පිළිබඳව සිය සමාජ මාධ්ය පිටු හරහා ජනතාව දැනුවත් කර තිබුණා. මේ වන විට එම සියල්ල අවහිර කරමින් ඇයගේ සමාජ මාධ්‍ය පිටු වාරණයට ලක් කිරීමට උත්සාහ කර ඇතැයි ඇය විසින් ෆේස්බුක් හරහා සටහනක් තබමින් පවසා සිටියා.

 

තවත් පුවත්