A Brand of Non Media Shout (Private) Limited

බදියුදීන්ට විදෙස්ගතවීමට අවසර…

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්‌ බදියුදීන්‌ මහතා ට විදෙස්ගතවීම සඳහා අධිකරණයෙන්‌ අවසර ලබාදී තිබෙනවා .මාස 3ක කාලයක්‌ සඳහායි අදාළ අවසරය ලබාදීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද(09) නියෝග

මිතුරන් සමග ‌බෙදාගන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්‌ බදියුදීන්‌ මහතා ට විදෙස්ගතවීම සඳහා අධිකරණයෙන්‌ අවසර ලබාදී තිබෙනවා .මාස 3ක කාලයක්‌ සඳහායි අදාළ අවසරය ලබාදීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද(09) නියෝග කළේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්‌ බදියුදීන්‌ මහතා පසුගිය දා ඇප මත මුදාහැරුණා .පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්‌ වූ නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත්‌ අධිකරණයෙන්ද, සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක්‌ පිළිස්සී මියයෑම සම්බන්ධයෙන්‌ වු නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්‌ අධිකරණයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඇප නියම කර කෙරුණා

තවත් පුවත්