A Brand of Non Media Shout (Private) Limited

සංචාරකයින් ගෙන්වීමේ සැලැස්මක්

ඊශ්‍රායලය , රුසියාව සහ යුරෝපා රටවල්වලින් සංචාරකයින් මෙරටට ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි අද(29) ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. එළැඹෙන නොවැම්බර් මස

මිතුරන් සමග ‌බෙදාගන්න

ඊශ්‍රායලය , රුසියාව සහ යුරෝපා රටවල්වලින් සංචාරකයින් මෙරටට ගෙන ඒමට රජය සැලසුම් කර ඇතැයි අද(29) ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එළැඹෙන නොවැම්බර් මස ප්‍රංශයෙන් ද සංචාරකයින් රැගෙන ඒමට සුදානම් බව එම වාර්තාවේ සඳහන් ය.

මේ දිනවල ලෝකයේ වැඩිම ආසාදිතයින් ප්‍රතිශතයක් වාර්තා වී ඇති රටවල් අතරට ඊශ්‍රායලය ද අයත් ය.

එරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 7500 ක් ලෙස වාර්තා වෙයි .( Nine News )

තවත් පුවත්