මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සලිඳු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘අබ්බා ‘ ලෙසින් හඳුන්වන පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවක දී මරණයට පත්ව තිබෙනවා.
මෝදර එගොඩ උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබුණා.පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයෙකු ද එහිදී තුවාල ලබා තිබෙනවා.