A Brand of Non Media Shout (Private) Limited

රුසියානු යුද නැව් 6 ක් කළු මුහුදට එයි…

යුක්රේනය ආක‍්‍රමණය කළහොත් බොස්පරස් සමුද්‍රසන්ධිය වහනවාතුර්කිය කියයි.යුක්රේන් රුසියානු අර්බුදය උත්සන්න කරමින් රුසියානු යුද්ධ නැව් 6ක් කළු මුහුදට පැමිණ ඇත. කොරොලොව්, මින්ස්ක්, කැලින්ග‍්‍රාඩ්, පියටෝර්, මොර්ගුනොව්,

මිතුරන් සමග ‌බෙදාගන්න

යුක්රේනය ආක‍්‍රමණය කළහොත් බොස්පරස් සමුද්‍රසන්ධිය වහනවාතුර්කිය කියයි.යුක්රේන් රුසියානු අර්බුදය උත්සන්න කරමින් රුසියානු යුද්ධ නැව් 6ක් කළු මුහුදට පැමිණ ඇත.

කොරොලොව්, මින්ස්ක්, කැලින්ග‍්‍රාඩ්, පියටෝර්, මොර්ගුනොව්, ග්‍රෙගරි රොබිඩෝනෙට්ස් සහ වලෙන්කි, ගොර්නයාන් නමැති යුධ නැව් මෙලෙස මධ්‍යධරණී මුහුදේ සිට කළු මුහුදට පැමිණ තිබේ. මෙම යුධ නැව් බොස්පරස් සමුද්‍රසන්ධිය හරහා යාත‍්‍රා කර ඇත. මේ අතර නේටෝ සංවිධානයට සම්බන්ධ තුර්කිය පැවසූවේ රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කළහොත් බොස්පරස් හමුදා සමුද්‍රසන්ධිය වසා දැමීමට ඉඩ ඇති බවයි.

තවත් පුවත්