මෙරට ප්රවීණ නර්තන ආචාර්යවරයකු වන චන්න විජේවර්ධන සහ නර්තන ආචාරිනී උපුලී පණීභාරතගේ ආදරණීය දියණිය අසේකා විජේවර්ධනෙට හරි ආදරණීය පුදුම කිරීමක් සිය ආදරණිය පෙම්වතා වෙතින් ලබා දී තිබුණා.
බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත කලා පවුලක එකම දියණිය වූ ඇයට මේ ලැබුණු උණුසුම් Surprise එක බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා .
එහි වීඩියෝව පහතින්..