හක්මන නගරයේ මියගිය යාචකයකුගේ හදිසි මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ දී කලිසම් සාක්කුවක තිබී රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා. තනිවම ජිවත් වූ ඔහු ඇඳ සිටි කලිසමක රහස් සාක්කු කිහිපයක තිබී මෙම මුදල සොයාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් විසිනුයි.
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
මියගිය යාචකයකුගේ සාක්කුවේ ලක්ෂ ගණනක්…

-
NineNews
- 2022-02-11
හක්මන නගරයේ මියගිය යාචකයකුගේ හදිසි මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ දී කලිසම් සාක්කුවක තිබී රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06