මියගිය යාචකයකුගේ සාක්කුවේ ලක්ෂ ගණනක්…

හක්මන නගරයේ මියගිය යාචකයකුගේ හදිසි මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ දී කලිසම් සාක්කුවක තිබී රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

මිතුරන් සමග ‌බෙදාගන්න

හක්මන නගරයේ මියගිය යාචකයකුගේ හදිසි මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ දී කලිසම් සාක්කුවක තිබී රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා. තනිවම ජිවත් වූ ඔහු ඇඳ සිටි කලිසමක රහස් සාක්කු කිහිපයක තිබී මෙම මුදල සොයාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් විසිනුයි.

තවත් පුවත්