වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස සභාපතිවරයා සහ ප්‍රවාහන කළමණාකාරවරයාගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
එම ආයතනය තුළ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවන තෙක් මෙලෙස ඔවුන්ගේ සේවය අත් හිටුවීමට තීරණය කළ බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.සතොස ආයතනයේ සිදු වූ බව කියන, හඬ පටයකින් හෙළි වූ රුපියල් කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුළු මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා තිබෙනවා.
2019 සිට 2021 දක්වා වූ කාලයසීමාව තුළ මෙම අයථා ගනුදෙනුව සිදුව ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්… කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්… “කියව කියව ඉන්නේ නැතුව ඇත්තටම ශ්‍රී ලංකාවට උදව් කරන්න” චීනය ඇමරිකාවට කියයි… ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් අක්කර 109ක් මුල් පදිංචිකරුවන්ට වෙත බාරදෙයි… ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක… සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක්… 75 වන නිදහස් සමරු මුද්දරයක් සහ කාසියක් එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ…
- දේශීය
සතොස මුල් පුටු දෙකක සේවය අත්හිටුවයි…

-
NineNews
- 2022-02-12
වහාම ක්‍රියාත්මක වන පරිදි සතොස සභාපතිවරයා සහ ප්‍රවාහන කළමණාකාරවරයාගේ සේවය අත්හිටුවීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබෙනවා. එම ආයතනය තුළ සිදුවූ
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-03
- 2023-02-03