A Brand of Non Media Shout (Private) Limited

අත්‍යාවශ්‍ය සේවාවන් නම් කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව විදුලිබල සැපයුම සහ සෞඛ්‍ය අංශයේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (11)

මිතුරන් සමග ‌බෙදාගන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව විදුලිබල සැපයුම සහ සෞඛ්‍ය අංශයේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (11) නිකුත් කර තිබෙනවා

2022.02.11 දිනැති – අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව

1 – විදුලි බල සැපයුම

2 – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය

මෙලෙස අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා

තවත් පුවත්