කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් අක්කර විසිදහසක් විකුණා දමා එම බිමේ ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යන බව ජාතික සංවිධාන එකමුතුව පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත්දා මීට අදාල පති‍්‍රකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.මේ සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තීරණගම හා ඉංජිනේරු කපිල පෙරේරා මහතා අද (15 දා) මේ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතව තිබෙන බවද එම පුවත්පතේ සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
ආසියාවේ ලොකුම මත්පැන් කර්මාන්ත ශාලාව ලංකාවට -කන්තලෙන් අක්කර විසි දහසක් ?

-
NineNews
- 2022-02-15
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් අක්කර විසිදහසක් විකුණා දමා එම බිමේ ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යන බව ජාතික සංවිධාන එකමුතුව පවසන බව
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06