මාස 14ක කාලයක් කොවිඩ් වෛරසය වැළඳී සිටි පුද්ගලයෙක් පිළිබඳව තුර්කියේ ඉස්තාන්බුල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.ලියුකේමියා රෝගී තත්ත්වයකින් ද පෙළෙන ඔහු 78 වරක් PCR පරීක්ෂණ සඳහා පෙනී සිට ඇති අතර ඒ සියල්ලෙන්ම තහවුරුව ඇත්තේ කොවිඩ් වෛරසය ශරීරගතව ඇති බවයි.2020 වසරේ නොවැම්බර් මාසයේ සිට කොවිඩ් රෝගයෙන් පීඩා විඳින ඔහු මාස 9ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර තවත් මාස 5ක කාලයක් සිය නිවසේ හුදකලාව ජීවත් වනවා.ලොව වැඩිම කාලයක් කොවිඩ් ආසාදිතව සිටි බවට තහවුරුව ඇත්තේ මෙම පුද්ගලයායි..
උණුසුම් පුවත්
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක්… නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ සන්ධානයේ තීරණයක්… විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 285ක් අත්අඩංගුවට… බෝට්ටුවක් පෙරළී ළමුන් 10දෙනෙකු ජීවිතක්ෂයට… ආනයනය ඉරිඟුවලට අලුත් බද්දක්… ලාදුරු නැවත උස්සන්න වෙයි… මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවතට? ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි… ටික්ටොක් භාවිතය තහනම්?
- විදෙස්
ලොව වැඩිම කලක් කොවිඩ් වැළඳී සිටින පුද්ගලයා..

-
NineNews
- 2022-02-15
මාස 14ක කාලයක් කොවිඩ් වෛරසය වැළඳී සිටි පුද්ගලයෙක් පිළිබඳව තුර්කියේ ඉස්තාන්බුල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.ලියුකේමියා රෝගී තත්ත්වයකින් ද පෙළෙන ඔහු 78 වරක් PCR පරීක්ෂණ සඳහා
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-01-30
- 2023-01-29
- 2023-01-29