A Brand of Non Media Shout (Private) Limited

25% අධිභාර බද්ද ETF සහ EPF වලට අදාල නෑ – බැසිල් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි..

රුපියල් මිලියන 2000 වඩා ආදායම් උපයන ආයතන සහ පුද්ගලයින්ගෙන් එක්වරක් පමණක් අයකරන සියයට 25ක බද්ද සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු අරමුදල්

මිතුරන් සමග ‌බෙදාගන්න

රුපියල් මිලියන 2000 වඩා ආදායම් උපයන ආයතන සහ පුද්ගලයින්ගෙන් එක්වරක් පමණක් අයකරන සියයට 25ක බද්ද සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 11 සඳහා අදාල නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඇතැම් පාර්ශ්ව විසින් ගෙන යනු ලබන විරෝධතාවන්ට පදනමක් නොමැති බවද ඔහු පවසනවා.

තවත් පුවත්