A Brand of Non Media Shout (Private) Limited

දෙහිවල සත්තු වත්තේ දුර්ලභ ඇරබියන් ඔරික්ස් වර්ගයේ ගව උපතක්..

ලොව වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ඉතා දුර්ලභ “” ඇරබියන් ඔරික්ස් ” විශේෂයට අයත් ගව පැටවෙකු දෙහිවල සත්ත්ව උද්‍යානය තුල උපත ලබා තිබෙනවා. ජාතික

මිතුරන් සමග ‌බෙදාගන්න

ලොව වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ඉතා දුර්ලභ “” ඇරබියන් ඔරික්ස් ” විශේෂයට අයත් ගව පැටවෙකු දෙහිවල සත්ත්ව උද්‍යානය තුල උපත ලබා තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නව ගව පැටවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවයි.

ඒ අනුව නිදහස් සත්ව අරණ තුළ ගව පැටවා සිය මව සමග මහජන ප්‍රදර්ශනය සඳහා එක් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙම සතූන් 1970 වසර වනවිට ලෝකයේම වදවීමේ තර්ජනයට ලක්වී සිටින සත්ව විශේෂයක්ද වන අතර අරාබි කාන්තාර කලාපවල පමණක් සතුන් 1000 කට සීමාවී ඇති අතර , 1980 වසර වනවිට සත්ව උද්‍යානයන් වලදී බෝකර ඇති සතුන් 6000 ත් 7000 ත් පමණ වන අතර එයින් අතිරික්ත සතුන් සියල්ල අරාබි වනාන්තර වලට මුදා හැර තිබෙනවා.

මෙම සතුන් ශාඛභක්ෂික හා ශීරපායි වර්ගයට අයත්. සත්වයෙකුගේ ආයුකාලය වසර 20 ක් පමණ වනවා.

තවත් පුවත්