A Brand of Non Media Shout (Private) Limited

සිසුවියන් 13 දෙනෙකු දූෂණය කළ ඉන්දුනීසියාවේ ගුරුවරයෙකුට ලැබුණු දඬුවම..

සිසුවියන් 13 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දුනීසියාවේ ගුරුවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එරට ආගමික

මිතුරන් සමග ‌බෙදාගන්න

සිසුවියන් 13 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දුනීසියාවේ ගුරුවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එරට ආගමික පාසල් තුළ මෙම අපරාධය සිදුව ඇති බවයි

වයස 12 ත් 16 ත් අතර සිසුවියන් මෙලෙස දූෂණයට ලක්ව ඇති බවද සඳහන්.

තවත් පුවත්