වෙඩි තබා දරුවා පැහැරගෙන ගිය “හොරණ නීලක” පොලිස් වෙඩි පහරින් මරුට

අපරාධ රැසකට චෝදනා ලැබ පොලිසිය මග හරිමින් සිටි අපරාධ කල්ලි සාමාජික “හොරණ නීලක ” නැමැත්තා පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය

මිතුරන් සමග ‌බෙදාගන්න

අපරාධ රැසකට චෝදනා ලැබ පොලිසිය මග හරිමින් සිටි අපරාධ කල්ලි සාමාජික “හොරණ නීලක ” නැමැත්තා පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.
අද (17) පෙරවරුවේ මොහු T 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගොස් තිබෙනවා. එමෙන්ම සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කර තිබුණා
එම සිද්ධියෙන් අනතුරුව ඔහුගේ දරුවා නැන්දම්මා භාරයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ

තවත් පුවත්