අපරාධ රැසකට චෝදනා ලැබ පොලිසිය මග හරිමින් සිටි අපරාධ කල්ලි සාමාජික “හොරණ නීලක ” නැමැත්තා පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.
අද (17) පෙරවරුවේ මොහු T 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගොස් තිබෙනවා. එමෙන්ම සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කර තිබුණා
එම සිද්ධියෙන් අනතුරුව ඔහුගේ දරුවා නැන්දම්මා භාරයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ
උණුසුම් පුවත්
75 වන නිදහස් සමරුම් මුද්දරය එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්… අපි ගාස්තු වැඩි කරන්නේ නැහැ – ත්‍රිරෝද රථ වෘත්තීය සමිති… බෙංගාල බොක්ක කුණාටුව රටට ඇතුළු වේ… නිදහස් දින දවසේ කොළඔ පාරවල් වැසෙන හැටි… ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවකට අවසර නෑ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉනධන මිල ඉහළට වසන්ත මුදලිගේ ඇප මත මුදා හරී…
- දේශීය
වෙඩි තබා දරුවා පැහැරගෙන ගිය “හොරණ නීලක” පොලිස් වෙඩි පහරින් මරුට

-
NineNews
- 2022-02-17
අපරාධ රැසකට චෝදනා ලැබ පොලිසිය මග හරිමින් සිටි අපරාධ කල්ලි සාමාජික “හොරණ නීලක ” නැමැත්තා පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02