ගම්පහ නගරයේ උපකාරක පන්තියක කාන්තා වැසිකිළියක කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.එම ප්‍රසිද්ධ ආයතනයේ උපකාරක පන්තියකට සහභාගි වූ ශිෂ්‍යාවන් පිරිසක් මෙම කැමරාව දැක දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇති අතර එම කැමරාවේ දර්ශන ජංගම දුරකථනයකින් හෝ ලැප්ටොප් පරිගණකයකින් සජීවීව නැරඹීය හැකි ආකාරයට සකස් කර තිබූ බව ද හෙළිව තිබෙනවා. මේ පිළිබඳව උපකාරක පන්ති පවත්වන ආයතනයේ හිමිකරු සහ ගුරුවරු ඇතුළු පුද්ගලයන් 10 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වනවා.
උණුසුම් පුවත්
75 වන නිදහස් සමරුම් මුද්දරය එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්… අපි ගාස්තු වැඩි කරන්නේ නැහැ – ත්‍රිරෝද රථ වෘත්තීය සමිති… බෙංගාල බොක්ක කුණාටුව රටට ඇතුළු වේ… නිදහස් දින දවසේ කොළඔ පාරවල් වැසෙන හැටි… ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවකට අවසර නෑ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉනධන මිල ඉහළට වසන්ත මුදලිගේ ඇප මත මුදා හරී…
- දේශීය
ප්‍රසිද්ධ ටියුෂන් පන්තියේ ‘වැසිකිළියක සඟවා තිබූ’ කැමරාව

-
NineNews
- 2022-02-17
ගම්පහ නගරයේ උපකාරක පන්තියක කාන්තා වැසිකිළියක කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.එම ප්‍රසිද්ධ ආයතනයේ උපකාරක පන්තියකට සහභාගි වූ ශිෂ්‍යාවන් පිරිසක් මෙම
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02