A Brand of Non Media Shout (Private) Limited

පිරිසක් සිදුකළ පහරදීමකින් කොස්තාපල්වරයෙක් මරුට..

තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආරවුලක් මත ඊයේ (17) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය

මිතුරන් සමග ‌බෙදාගන්න

තංගල්ල, විතාරන්දෙණිය ප්‍රදේශයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආරවුලක් මත ඊයේ (17) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අධිවේගී මාර්ගයේ කසාගල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු 34 වන වියේ පසුවන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තවත් පුවත්