රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව පවසන නිමල් ලන්සා මහතාට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් තර්ජනය කරනු ලබන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එම හඬ පටය තමන්ගේ එකක් බවත් දැනට මාස කිහිපයකට පෙර දුන් ඇමතුමක් බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා live at 8 වෙත සඳහන් කර සිටියා. ශ්‍රීලනිපයේ නියෝජිතයන්ට මාර්ග සකස් කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් තමන් මාධ්‍ය සාකච්ජාවක් පවත්වා කුඩු වෙන්න ගසන බවටයි එහිදී තර්ජනය කර ඇත්තේ.
Nine News LK · කුඩු වෙන්න ගහනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් තර්ජනයක්