ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු නායකයා සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
අද තරගයේ දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක්ම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම – Ashton Agar, Ben McDermott, Aaron Finch (capt), Josh Inglis, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Daniel Sams, Jhye Richardson, Adam Zampa, Kane Richardson
ශ්‍රී ලංකා කණ්ඩායම – Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal (wk), Dasun Shanaka (c), Chamika Karunaratne, Jeffrey Vandersay, Dushmantha Chameera, Maheesh Theekshana, Lahiru Kumara