A Brand of Non Media Shout (Private) Limited

අද විදුලි කප්පාදු සිදුකරන වෙලාව දැනුම් දෙයි…

අද දිනයේ අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව අද මුළු දිවයිනම ආවරණය

මිතුරන් සමග ‌බෙදාගන්න

අද දිනයේ අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව අද මුළු දිවයිනම ආවරණය වන පරිදි කාණ්ඩ 04ක් යටතේ මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.’ අද පස්වරු 2.30 සිට සවස 6.30 දක්වා පැයක කාලයක් සඳහා ද, සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා මිනිත්තු 45ක කාලයක් සඳහා මෙලෙස විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී ඇත.

තවත් පුවත්