A Brand of Non Media Shout (Private) Limited

උඩුපුස්සැල්ලාව නගරයේ ගින්නක්,කඩ සාප්පු පෙළක්ම විනාශයි…

උඩුපුස්සැල්ලාව නගරයේ ඇති වූ ගින්නකින් තාවකාලිකව ඉදිකර තිබූ කඩ සාප්පු පෙළකට හානි සිදුව ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (19) පස්වරුවේ ඇති වූ ගින්නෙන් රෙදිපිළි,

මිතුරන් සමග ‌බෙදාගන්න

උඩුපුස්සැල්ලාව නගරයේ ඇති වූ ගින්නකින් තාවකාලිකව ඉදිකර තිබූ කඩ සාප්පු පෙළකට හානි සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (19) පස්වරුවේ ඇති වූ ගින්නෙන් රෙදිපිළි, ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැල් 07ක් විනාශ වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුපුස්සැල්ලාව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා

තවත් පුවත්