A Brand of Non Media Shout (Private) Limited

සැමියා විසින් බිරිදව සහ අනියම් සැමියාව ගිනි තබයි – තත්වය බරපතලයි.

තම බිරිඳ අනියම් සැමියා සමග නිදියහනේ සිටින විට නිත්‍යානුකූල සැමියා විසින් ඔවුන් දෙදෙනාට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බව පනාමුරේ ප්‍රදේශයෙන් වර්තා වෙනවා. බරපතළ

මිතුරන් සමග ‌බෙදාගන්න

තම බිරිඳ අනියම් සැමියා සමග නිදියහනේ සිටින විට නිත්යානුකූල සැමියා විසින් ඔවුන් දෙදෙනාට පෙට්රල් දමා ගිනි තබා ඇති බව පනාමුරේ ප්රදේශයෙන් වර්තා වෙනවා.

බරපතළ තුවාල ලැබු අනියම් සැමියා මියගොස් තිබේ.ඒ අතර පිළිස්සුම් තුවාල ලැබු බිරිද බලන්ගොඩ මුලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.

පොලිස්සිය සදහන් කළේ, ඇබිලිපිටිය පනාමුරේ ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු එලෙස පිළිස්සී තුවාල ලබා මියගොස් ඇති බවයි. පිළිස්සුම් තුවාල ලබා සිටින බිරිද 38 හැවිරිදි සිවුදරු මවක් බවත් ඇගේ සැමියාගෙන් ඇය වෙන්වී පින්නවල ප්රදේශයේ කුලී නිවසක ජීවත් වු බවයි.

ඊයේ (19) අලුයම් කාලයේදී එම නිවසට පැමිණි නීත්යානුකූල සැමියා එම අපරාධය සිදුකර ඇත. වැඩි දුර පොලිස්සිය විසින් සිදු කරන බවයි වාර්තා වෙන්නේ.

තවත් පුවත්