A Brand of Non Media Shout (Private) Limited

දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් අද…

අද(21) පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක

මිතුරන් සමග ‌බෙදාගන්න

අද(21) පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මේ අතර ඊට අදාළ කාලසටහන මහජන උපයෝගීතා කොමිසමේ නිල වෙබ් අඩවිය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

තවත් පුවත්