A Brand of Non Media Shout (Private) Limited

රන් ආකරයක සිදුවූ පිපිරීමකින් 60ක් ජීවිතක්ෂයට…

නිරිතදිග බුර්කිනා ෆාසෝහි ගම්මානයක රන් ආකරයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාන්තාවන් සහ ළමුන්

මිතුරන් සමග ‌බෙදාගන්න

නිරිතදිග බුර්කිනා ෆාසෝහි ගම්මානයක රන් ආකරයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාන්තාවන් සහ ළමුන් ඇතුළු තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රත්‍රන් අළෙවි කරන ස්ථානයක් අසල ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැරීමත් සමඟ එය සිදු වූ බවයි ප්‍රාදේශීය නිලධාරීන් සහ සාක්ෂිකරුවන් පවසා තිබෙන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් Gaoua ප්‍රාදේශීය රෝහල වෙත යොමු කර තිබෙන බව සඳහන්.

තවත් පුවත්