A Brand of Non Media Shout (Private) Limited

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් සභා අවසන් වාර්තාව සහ සාක්ෂි ඇතුළත් සියළු වෙළුම් පාර්ලිමේන්තුවට…

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් කථානායක මහින්ද යාපා අබේවර්ධන

මිතුරන් සමග ‌බෙදාගන්න

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දී තිබෙනවා.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පුර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින අද (22) මෙලෙස භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

තවත් පුවත්