A Brand of Non Media Shout (Private) Limited

පරණ පෙම සිහිවි – මෛත්‍රී විජයකලාගේ ගෙදර ගිහින්…(Video)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනය සංචාරය අතරතුරදී යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක නිරතව තිබෙනවා. මෙම අවස්ථාවට

මිතුරන් සමග ‌බෙදාගන්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනය සංචාරය අතරතුරදී යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක නිරතව තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

තවත් පුවත්