භානුක රාජපක්ෂට ශ්රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් ලබා දිය යුතු බවට බල කරමින් ක්රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.
‘ඇඟ බැලුවනම් අර්ජුනත් නෑ – 96 ලෝක කුසලානයත් නෑ’ වැනි විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරතව සිටියා.

NineNews සහ NineNews ලාංඡනය Non Media Shout (Pvt) Ltd., හි ලියාපදිංචි ලකුණු වේ. මෙම තොරතුරු පූර්ව අවසරයකින් තොරව ප්රකාශයට පත් කිරීම, විකාශනය කිරීම, නැවත ලිවීම හෝ නැවත බෙදා හැරීම තහනම්ය. බාහිර සබැඳි යොමු අරමුණු සඳහා සපයනු ලැබේ. බාහිර අන්තර්ජාල වෙබ් අඩවි වල අන්තර්ගතය සඳහා NineNews වගකියනු නොලැබේ.