A Brand of Non Media Shout (Private) Limited

වනිඳු හසරංගට ඉන්දීය- ශ්‍රී ලංකා පළමු තරගය අහිමි වෙයි..

කොවිඩ් ආසාදිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ දඟ පන්දුයවන්නා ට හෙට (24) සිට ඇරඹෙන 20/20 තරගාවලිය අහිමි වන බව වාර්තා වෙයි. ඉන්දීය – ශ්‍රී

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් ආසාදිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ දඟ පන්දුයවන්නා ට හෙට (24) සිට ඇරඹෙන 20/20 තරගාවලිය අහිමි වන බව වාර්තා වෙයි.

ඉන්දීය – ශ්‍රී ලංකා  පළමු 20/20 තරගය හෙට ලක්නව් හිදී ඇරඹෙයි.

ඔස්ට්‍රේලියාවේ පැවති 20/20 තරගාවලිය අතරතුරදී වනිඳු කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් අතර එම තරගාවලියේ අවසන් තරග දෙකද ඔහුට අහිමිවිය

තවත් පුවත්