ඊයේ රාත්‍රි පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ගත් තීරණයට අනුව කොළඹ වරායේ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ගෙවීමට පියවර ගැනීමත් සමග අද එහි ඇති තෙල් ගොඩ බෑමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශය පවසයි.ඒ අනුව ඩීසල් මෙටි්රක් ටොන් 37,500ක් ගොඩබෑමට නියමිතය.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන හෙළිදරව්ව… රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය කොස්තාපල් දෙකකගේ වැඩ තහනම්… නිදා සිටි තරුණයාගේ බෙල්ල කපා යයි… ඇමෙරිකානු පොලීසියේ වෙඩි ප්‍රහාරයකින් ආබාධිතයෙක් මරුට… තුර්කියට සහාය දැක්වීමට රටවල් 65ක පුද්ගලයින් ආපදා ප්‍රදේශයට…(Video) ආදිවාසීන් දේශපාලනයට… පුතාගෙන් පලි ගන්න මව ඝාතනය කරලා… ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි… දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට…
- දේශීය
සිර වු ඩීසල් තොගය ගොඩබායි…

-
NineNews
- 2022-02-23
ඊයේ රාත්‍රි පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ගත් තීරණයට අනුව කොළඹ වරායේ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ගෙවීමට පියවර
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-07
- 2023-02-07
- 2023-02-07