රුසියාව තුළ ෆේස්බුක් සමාජජාල මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන තිබේ. අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම අවහිර කිරීම සිදුකර ඇති බව රුසියානු බලධාරින් ප්‍රකාශ කර තිබේ. මේ අතර යුක්රේනයේ යුද ගැටුම් හේතුවෙන් මේ වන විට යුක්රේන ජාතිකයින් ලක්ෂයකට අධික පිරිසක් අවතැන්වී ඇති අතර 35,000ක පමණ පිරිසක් පෝලන්තයට පළාගොස් ඇති බව වාර්තා වේ.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන හෙළිදරව්ව… රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය කොස්තාපල් දෙකකගේ වැඩ තහනම්… නිදා සිටි තරුණයාගේ බෙල්ල කපා යයි… ඇමෙරිකානු පොලීසියේ වෙඩි ප්‍රහාරයකින් ආබාධිතයෙක් මරුට… තුර්කියට සහාය දැක්වීමට රටවල් 65ක පුද්ගලයින් ආපදා ප්‍රදේශයට…(Video) ආදිවාසීන් දේශපාලනයට… පුතාගෙන් පලි ගන්න මව ඝාතනය කරලා… ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි… දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට…
- විදෙස්
රුසියාව තුළ ෆේස්බුක් සමාජජාල අවහිර කෙරේ..

-
NineNews
- 2022-02-26
රුසියාව තුළ ෆේස්බුක් සමාජජාල මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන තිබේ. අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම අවහිර කිරීම සිදුකර ඇති බව රුසියානු බලධාරින් ප්‍රකාශ
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-07
- 2023-02-07
- 2023-02-07