කොළඹ, ජම්පටා වීදියේ ගබඩාවක් තුළ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.ගින්න මේ වනවිට ඒ අවට ඇති පේළි නිවාසවලට ද පැතිර ගොස් තිබේ.ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10ක් පිටත්ව ගොස් ඇතැයි ගිනි නිවීම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැති අතර, ගින්න පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද වාර්තා වේ.
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
කොළඹ, ජම්පටා වීදියේ ගින්නක්

-
NineNews
- 2022-02-27
කොළඹ, ජම්පටා වීදියේ ගබඩාවක් තුළ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.ගින්න මේ වනවිට ඒ අවට ඇති පේළි නිවාසවලට ද පැතිර ගොස් තිබේ.ගින්න පාලනය කිරීම
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06