A Brand of Non Media Shout (Private) Limited

යුක්රේන ජනාධිපති රුසියාව සමඟ සාකච්ඡා කිරීමට එකඟ වෙයි..

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky , බෙලරුස් දේශ සීමාවේදී රුසියානු පිරිස සමග සාකච්ඡා පැවැත්වීමට එකඟ වී තිබෙනවා. යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර්

මිතුරන් සමග ‌බෙදාගන්න

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky , බෙලරුස් දේශ සීමාවේදී රුසියානු පිරිස සමග සාකච්ඡා පැවැත්වීමට එකඟ වී තිබෙනවා.

යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර අද පැවති දුරකථන සංවාදයකින් අනතුරුවයි මෙම තීරණයට එළැඹී ඇත්තේ.

තවත් පුවත්