ඉන්දියාව හා පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම ගමන් කල බස් රථයේ තිබි හිස් පතුරම් කොපු දෙකක් සොයාගෙන තිබෙනවා.චන්දිගා පොලිසිය විසින් මේ සම්බන්ධව වැඩි දුර විමර්ශන සිදු කරන බව ඉන්දියානු මාධ්‍ය වාර්ථා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ශාව තර කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබෙනවා.
මෙය ත්‍රස්ථවාදී ක්‍රියාවක්ද නැද්ද යන්න තවමත් තහවුරු වී නොමැත.
උණුසුම් පුවත්
නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට…
හැමෝම මට සමාව දුන් බව කෝල් කරලා කිවුවා – ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා (Video)
බුදු දහමට අපහාස වන ප්‍රකාශ කළ නතාෂා එදිරිසූරියට විරුද්ධව පොලිස්පතිට පැමිණිලි…
උතුරු කොරියාව අවුරුදු දෙකක දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්…
ඕඩර් නැතුව වැසිගෙන යන ගාමන්ට්…
මදුරුවන් බෝවන ස්ථාන තිස්දහසකට අධික සංඛ්‍යාවක් සොයා ගනී…
ජෙරම් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…
සුනාමි අනතුරක් ගැන තොරතුරු…
නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දෙයි…
අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි ප්‍රහාරයක්…
- ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කල බස් රථයේ ජීව උන්ඩ

-
NineNews
- 2022-02-28
ඉන්දියාව හා පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම ගමන් කල බස් රථයේ තිබි හිස් පතුරම් කොපු දෙකක්
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-05-28
- 2023-05-27