A Brand of Non Media Shout (Private) Limited

අද දවස ඔබට කෙසේද ?

මේෂ ප‍්‍රබෝධමත් දිනකි. ගමන් බිමන්ද බහුල වෙයි. පී‍්‍රති සාද උත්සව වැනි දේවලට හේතුයි. තම ඥාති මිත‍්‍රාදීන් සමග සුහදතා වර්ධනය වෙයි. දහමට ද ලැදිවෙයි. උගතුන්

මිතුරන් සමග ‌බෙදාගන්න

Qries

මේෂ

ප‍්‍රබෝධමත් දිනකි. ගමන් බිමන්ද බහුල වෙයි. පී‍්‍රති සාද උත්සව වැනි දේවලට හේතුයි. තම ඥාති මිත‍්‍රාදීන් සමග සුහදතා වර්ධනය වෙයි. දහමට ද ලැදිවෙයි. උගතුන් ඇසුරට පත්වන දිනකි. සන්ධි ගත රෝග වාත රෝග මතුකරයි.

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ප‍්‍රබෝධමත්ව රාජකාරි කි‍්‍රයාවන්හි යෙදෙන අතර සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. විනෝදාත්මක කි‍්‍රයාවන්වල ද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ඇසුර ප‍්‍රවේශමෙන්. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් කෝප රෝග සාදයි.

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

කි‍්‍රයාශීලී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිය මෙහෙයවා කි‍්‍රයාකර ජයගනී. ප‍්‍රසාදයට පත්වන කි‍්‍රයාකාරකම්වල යෙදේ. යටපත්ව තිබූ ගනුදෙනුවකින් ජය ද ලබයි. සිරස ගත රෝගද මතුකරයි.

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

රාජකාරිවල දී කැපී පෙනේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. පී‍්‍රති උත්සව සතු වැනි දේවලට හේතුයි. විදෙස් ගමන් සඳහා කි‍්‍රයා කිරීමට සුදුසු දිනකි. හදිසි ධන වාසනා ලාභ ලබයි. සිරස ගත රෝග සාදයි.

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. ව්‍යාපාරවල තරමක දියුණුවට හේතුයි. පී‍්‍රති උත්සව යෙදේ. ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. රැුකියා ලාභ ලැබීම්වලට හේතුයි. ස්නායුගත රෝග සාදයි. වාතාධික රෝගද මතුකරයි.

ජය අංකය: 06
ශුභ වර්ණය: ළා රෝස
Qries

කන්‍යා

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. සිරසගත රෝගවලට හේතුයි.

ජය අංකය: 01
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

තරමක් ශුභවාදී ඵලගෙන දෙයි. පී‍්‍රති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් වර්ධනය වෙයි. පේ‍්‍රම සබඳතා ඇතිවෙයි. තරමක් වැයපස අධික දිනකි. හන්දි ප‍්‍රදාහ රෝග ස්නායු ගත රෝගවලට හේතුයි.

ජය අංකය: 08
ශුභ වර්ණය: කී‍්‍රම්
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල මතුකරයි. විනෝද ජනක කි‍්‍රයාවන්හි යෙදේ. ජනතා ප‍්‍රසාදය දිනන කි‍්‍රයාවන්හි යෙදේ. රැුකියා ස්ථානවල ප‍්‍රසාදය දිනයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. පී‍්‍රති උත්සව යෙදේ. සිරසගත රෝග සාදයි.

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල මතුකරයි. රාජකාරි බහුල වෙයි. අවිවේකී දිනකි. අතපසුවීම්වලට හේතුයි. තම අවශ්‍යතා යටපත් වෙයි. නවක මිතුදම් ඇති වෙයි. තරමක් වැයපස අධික දිනකි. සිරසගත රෝග වර්ධනය වෙයි.

ජය අංකය: 09
ශුභ වර්ණය: ළා කහ
Qries

මකර

ශුභවාදී ඵල මතුකරයි. ගමන් බිමන් බහුල දිනකි. තරමක් වැයපස ද ඉහළ යයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. රාජකාරි ස්ථානවල බාධා ඉවත්වෙයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු වෙයි.

ජය අංකය: 08
ශුභ වර්ණය: තද නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. පී‍්‍රති උත්සව සුහදතා වර්ධන කි‍්‍රයා ආදියෙහි යෙදේ. රැකියාවේ උසස්වීම් වැනි දේට හේතුයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට රෝගවලට හේතුයි.

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා නිල්
Qries

මීන

ශුභවාදී ඵල මතුකරයි. සුහදතා වර්ධන කටයුතු ආදියෙහි යෙදේ. විනෝද ජනක කටයුතුවලද යෙදේ. වැයපස ඉහළ යයි. දහමට ලැදිව කි‍්‍රයා කරන දිනකි. ආමාශ ගත රෝග සාදයි. පී‍්‍රති සාදවලට හේතුයි.

ජය අංකය: 03
ශුභ වර්ණය: කහ

තවත් පුවත්