A Brand of Non Media Shout (Private) Limited

සෙනසුරාදා කොළඹට පැය 14 ක් වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (05) රාත්‍රී 08 සිට, ඉරිදා පෙරවරු 10.00 දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක

මිතුරන් සමග ‌බෙදාගන්න

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (05) රාත්‍රී 08 සිට, ඉරිදා පෙරවරු 10.00 දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

මේ අනුව කොළඹ 07 – 08 – 10 – 12 – 13 – 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

එමෙන්ම අදාළ කාලය තුළදී කොළඹ 02 – 03 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කලා.

තවත් පුවත්