සිය සමාගම වෙළෙඳපොළට ගෑස් සැපයීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළා. ඔහු සඳහන් කළේ වෙළෙඳපොළට අවශ්‍ය ගෑස් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු මඟින් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
ලාෆ් ගෑස් සැපයීම සම්පූර්ණයෙන් නැවතේ…

-
NineNews
- 2022-03-04
සිය සමාගම වෙළෙඳපොළට ගෑස් සැපයීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළා. ඔහු සඳහන් කළේ වෙළෙඳපොළට අවශ්‍ය
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06