A Brand of Non Media Shout (Private) Limited

රුසියාවෙන් තාවකාලික සටන් විරාමයක්…

යුක්‍රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගර සඳහා සටන් විරාමයක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මරියපෝල්

මිතුරන් සමග ‌බෙදාගන්න

යුක්‍රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගර සඳහා සටන් විරාමයක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මරියපෝල් සහ වොල්නොවාකා නගරවල පදිංචි ජනතාවට ඉන් ඉවත්වීම සඳහා සටන් විරාම කාලය තුළ අවස්ථාව හිමිව තිබේ.

කෙසේවෙතත් රුසියාව විසින් ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් මෙතෙක් තහවුරු කිරීමක් සිදුකර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් පුවත්