A Brand of Non Media Shout (Private) Limited

අද විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ..

අද (06) දිනයේත් පැය දෙකහමාරක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඒ අනුව, A,B

මිතුරන් සමග ‌බෙදාගන්න

අද (06) දිනයේත් පැය දෙකහමාරක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව, A,B සහ C කලාපවලට පමණක් පෙරවරු 09.00 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ විදුලිය කප්පාදුව සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

සෙසු කලාපවලට අයත් ප්‍රදේශ සඳහා අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව වාර්තා වේ.
කෙසේනමුත් රජය දුන් පොරොන්දුව පරිදි ඉන්ධන තොග පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාල සීමාව අඩු විය හැකි බව ද ජනක රත්නායක මහතා සඳහන් කළේය.

තවත් පුවත්