A Brand of Non Media Shout (Private) Limited

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) තරගය නතර කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 108ක් ලබාගෙන සිටියේය.

ඉන්දිය කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 574ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 466ක් පසුපසින් පසුවෙයි.

තවත් පුවත්