ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.
විකට නළුවෙකු ලෙස සිය කලා කටයුතු සිදුකළ ඒ මහතා දිවියෙන් සමුගන්නා විට 98 වන වියයේ පසු විය.