ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් ඇතැයි අප

මිතුරන් සමග ‌බෙදාගන්න

ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.

විකට නළුවෙකු ලෙස සිය කලා කටයුතු සිදුකළ ඒ මහතා දිවියෙන් සමුගන්නා විට 98 වන වියයේ පසු විය.

තවත් පුවත්