A Brand of Non Media Shout (Private) Limited

හෙට විදුලිය කැපෙන හැටි මෙන්න..

හෙට (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා

මිතුරන් සමග ‌බෙදාගන්න

හෙට (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදුකරන බව ද එම කොමිසම සඳහන් කළේය.

ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

AVvXsEjtJlncxSWguylHwi9dzMbYQ7U5w6 VEi0ZdkxOOOMr2FMbghVS9SRvhyHd0KXxLT11 r9PER9z5eFxhmNT6h0PogCJqcmAQ4z9NoUpRq4kIOKH9gzMO0CcOFooJFudeXn Ha7g8o2VUCNjazB3 2RfF24GaxgBjsEG99K9icxb9dPWyAVDt YNZ8AOig

තවත් පුවත්