A Brand of Non Media Shout (Private) Limited

ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි..

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබේ. එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් ලෙස

මිතුරන් සමග ‌බෙදාගන්න

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබේ.

එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130ක් ලෙස සඳහන් වෙයි.

ඒ අනුව 2008 වසරෙන් අනතුරුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ ඉහළම මිල එය වෙයි.

රුසියානු-යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දිනෙන් දින වෙනස් වෙමින් පවතියි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී රටවල් වල ඉන්ධන මිල ගණන් ඉතා ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

තවත් පුවත්