A Brand of Non Media Shout (Private) Limited

හාලිඇල දී පාසල් සිසුවියක් ඝාතනය කෙරේ..

හාලිඇල, උඩුවර ප්‍රදේශයේ දී පොරවකින් පහර දී පාසල් ශිෂ්‍යයාවක් ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාල පාසල් සිසුවිය අද (08) දහවල් පාසල් නිම වී

මිතුරන් සමග ‌බෙදාගන්න

හාලිඇල, උඩුවර ප්‍රදේශයේ දී පොරවකින් පහර දී පාසල් ශිෂ්‍යයාවක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාල පාසල් සිසුවිය අද (08) දහවල් පාසල් නිම වී නිවසට පැමිණමින් සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන 33 හැවිරිදි පුද්ගලයෙක් ප්‍රදේශයේ පලාගොස් ඇති අතර ඔහු සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තවත් පුවත්