A Brand of Non Media Shout (Private) Limited

ජනාධිපති බිරියගේ මව අභාවප්‍රප්ත වේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ භාර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ ආදරණීය මෑණියන් වන පද්මා පීරිස් මහත්මිය අද (08) අභාවප්‍රප්ත වී ඇත. මිය යන විට 89 වැනි වියේහී

මිතුරන් සමග ‌බෙදාගන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ භාර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ ආදරණීය මෑණියන් වන පද්මා පීරිස් මහත්මිය අද (08) අභාවප්‍රප්ත වී ඇත.

මිය යන විට 89 වැනි වියේහී පසු වූ ඇය ඇමරිකාවේ පදිංචිව සිටියාය.

තවත් පුවත්