දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 යි 20 තරඟාවලිය සඳහා සහභාගී වීම සඳහා පහත සඳහන් 22 දෙනාගේ කණ්ඩායම ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලදී.
මෙම සංචිතය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලදී.
01) දසුන් ශානක – නායක
02) ධනංජය ද සිල්වා – උප නායක
03) කුසල් ජනිත් පෙරේරා
04) දිනේෂ් චන්දිමාල්
05) අවිශ්ක ප්‍රනාන්දු
06) භානුක රාජපක්ෂ
07) පැතුම් නිශ්ශංක
08) චරිත් අසලංක
09) වනිඳු හසරංග
10) කමිඳු මෙන්ඩිස්
11) මිනෝද් භානුක
12) රමේෂ් මෙන්ඩිස්
13) චාමික කරුණාරත්න
14) නුවන් ප්‍රදීප්
15) බිනුර ප්‍රනාන්දු
16) දුෂ්මන්ත චමීර
17) අකිල ධනංජය
18) ප්‍රවීන් ජයවික්‍රම
19) ළහිරු කුමාර
20) ළහිරු මධුශංක
21) පුලිනා තරංග
22) මහීෂ් තීක්ෂණ