A Brand of Non Media Shout (Private) Limited

පින්නවලදී නිවුන් අලි උපත වාර්තා වේ

පින්නවලදී නිවුන් අලි උපත වාර්තා වේ පින්නවල අලි අනාථාගාරයේ සිටි ඇතෙකු නිවුන් අලි පැටවුන් බිහිකර තිබේ. සුරංගි නම් වන අලියා පිරිමි අලි දෙදෙනෙකු බිහි

මිතුරන් සමග ‌බෙදාගන්න

පින්නවලදී නිවුන් අලි උපත වාර්තා වේ

පින්නවල අලි අනාථාගාරයේ සිටි ඇතෙකු නිවුන් අලි පැටවුන් බිහිකර තිබේ.

සුරංගි නම් වන අලියා පිරිමි අලි දෙදෙනෙකු බිහි කළ බව වාර්තා වේ.

වාර්තා වලට අනුව පළමු වසු පැටවා අද පෙරවරු 04 ට උපත ලැබූ අතර, දෙවන පැටවා උපත ලැබුවේ පෙරවරු 10 ට ය.

ලංකා ඉතිහාසයේ වාර්තා වූ ප්‍රථම අර්ධ ගෘහාශ්‍රිත නිවුන් අලි උපත මෙයයි. (Nine News)

 

 

තවත් පුවත්