A Brand of Non Media Shout (Private) Limited

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ එකම ශ්‍රී ලංකා කාන්තා නියෝජනය

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ එකම ශ්‍රී ලංකා කාන්තා නියෝජනය වන කුමුදු ප්‍රියංකා අද (31) උදෑසන කාන්තා මීටර 100 (T47) ධාවන ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී

මිතුරන් සමග ‌බෙදාගන්න

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ එකම ශ්‍රී ලංකා කාන්තා නියෝජනය වන කුමුදු ප්‍රියංකා අද (31) උදෑසන කාන්තා මීටර 100 (T47) ධාවන ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී වූවාය.

එම වටයේ පළමු මූලික තරගය සඳහා සහභාගී වු කුමුදු ප්‍රියංකා තත්පර 13.31ක කාලයක් වාර්තා කරමින් 8 වැන්නා ලෙස තරගය අවසන් කළාය.

ඒ හේතුවෙන් ඇයට එම ඉසව්වේ අවසන් තරගය අහිමි වී ගිය අතර මෙවර පැරාලිම්පික් උළෙලේ ඇය කාන්තා දුර පැනීමේ T47 ඉසව්ව සඳහා ද ඉදිරියේදී සහභාගී වීමට නියමිතය.

තවත් පුවත්